Icon

W3 Computers

උසස්ම තත්ත්වයේ ලැප්ටොප්, පරිගණක, උපාංග සහ විශ්වාසනීය අලුත්වැඩියා කටයුතු සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ විශ්වාසවන්තම පියස. දැන් දෙවළපොලදී සියලුම සේවාවන් එකම වහලක් යටින්.

අපගේ නිෂ්පාදන සහ සේවාවන්
Hero Image

නිෂ්පාදන සහ සේවාවන්

Desktops
Brand New & Reconditioned

DESKTOPS & PARTS

System Units, Mouse, Keyboard, Hard Drives, RAMs ඇතුළු සියලුම උපාංග එකම ස්ථානයකින්.
(HIGH QUALITY)

Accessories
සියලුම Laptop පරිගණක උපාංග

LAPTOPS & PARTS

ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ගෙන් යුතු Laptop සහ උපාංග වගකීමක් සහිතව ලබාගත හැක.
(BEST PRICE)

Repairs
ජංගම දුරකථන සහ උපාංග

PHONES & PARTS

සියළුම වර්ගයේ ජංගම දුරකථන සහ උපාංග අවශ්‍ය පරිදි වගකීමක් සහිතව ලබාගන්න
(All PARTS)

Network Solutions
සියළුම උපාංග දෝෂ නිරාකරණය

ALL SERVICES

සියළුම ආකාරයේ පරිගණක සහ පරිගණක උපාංග දෝෂ ඔබ ඉදිරියේම පිළිසකර කරගන්න.
(PRE BOOKING AVAILABLE)

STORE HEAD / CHIEF TECHNICIAN

දමිත් චතුරංග ගීතරත්න

"අපගේ අරමුණ ඔබට අලෙවියෙන් පසු විශිෂ්ටතම සහ විශ්වාසනීයම වගකීම් සහ සේවාවන් සැපයීමයි."

W3 Computers හි සියලුම තාක්ෂණික අංශ අධීක්ෂණය සහ ප්‍රධාන අලුත්වැඩියා කටයුතු මෙහෙයවනු ලබන්නේ දමිත් චතුරංග මහතා විසිනි. ඔබ මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම නිල ආයතනික වගකීමක් (Company Warranty) හිමිවන අතර, ඕනෑම තාක්ෂණික ගැටළුවක් සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අප බැඳී සිටින්නෙමු.

Manager Image
STORE CALENDAR

දින දර්ශනය

W3 Computers ආයතනය විවෘතව පවතින වේලාවන් සහ විශේෂ නිවාඩු දින පහත දිනදර්ශනයෙන් සජීවීව පරීක්ෂා කරන්න.

සම්පූර්ණව විවෘත දින
කාර්යබහුල විය හැක
අර්ධ ලෙස විවෘත දින
වසා ඇති දින
OUR SECTIONS

ආයතනයේ අනෙකුත් අංශ

W3 Computers හි සේවාවන් පිළිබඳ වැඩිදුර විස්තර සඳහා පහත අංශයන් මත Click කරන්න.

කාර්යමණ්ඩලය
පාරිභෝගික අදහස්
වගකීම් කොන්දේසි
අප පිළිබඳව
Quote

අපෙන් සේවා ලබාගත් පාරිභෝගිකයෝ

W3 Computers ආයතනයෙන් පරිගණක සහ ලැප්ටොප් මිලදී ගත් මෙන්ම අලුත්වැඩියා කටයුතු කරගත් පාරිභෝගිකයන්ගේ අත්දැකීම් සහ විශ්වාසනීය ප්‍රතිචාර මෙතැනින් කියවිය හැක.

CONTACT US

අප හා සම්බන්ධවීමට

සියලුම පරිගණක අලෙවි සහ අලුත්වැඩියා කටයුතු දෙවළපොල පිහිටි අපගේ ප්‍රධාන ප්‍රදර්ශනාගාරය හරහා සිදුවන අතර ශ්‍රී ලංකාව තුළ වෙනත් කිසිදු ස්ථානයක අපගේ ශාඛාවන් නොමැත. ඉහත සඳහන් වේලාවන් තුළ ඔබට අපගේ වෙළඳසැල වෙත පැමිණ අවශ්‍ය සේවාවන් ලබාගත හැක.

Location
  • W3 Computers,
  • සණස නව වෙළඳ සංකීර්ණය,
  • දෙවළපොල (11102).
  • +94 11 26 29 497 | +94 72 27 29 497